Recent Articles
ආයුබෝවන් ඔබ සාදරයෙන් පිළිගනිමු 
ඔබේ ජීවිතය සතුට සැනසුම පිරි ඉසුරුමත් ජීවිතයක් බවට පත්කිරීම අපගේ අරමුණයි. ජීවිතය
විඳිය යුතු වුවත් බොහෝ දෙනා ජීවිතය විඳවති සතුටින් සිනහවෙන් කාලය ගතකළ යුතු වුවත්
බොහෝ දෙනා දුකින් කඳුළින් කල් ගෙවති. මතුපිටින් සිනාසෙන ඇතැම් දෙනා තුළද සැඟවී
ඇත්තේ දුකය, කණස්සල්ලය......



















